උත්සවයට Suhana Khan ඇඳගෙන හිටිය ඇඳුම නිසා කට්ටිය ඇය ගැන වැඩිපුර කතා බහා කරන්න පටන් අරගෙන. GansterRap 9:25 PM Comment ඉන්දියාවේ සුපිරි නළු ශාරුක් ඛාන් සහ දියණිය Suhana Khan මේ ළඟදී උත්සවයකට සහභාගී වෙලා තියෙනවා. ඒ උත්සවයට Suhana Khan ඇඳගෙන හිටිය ඇඳුම නිසා කට්ටිය ඇය ගැන වැඩිපුර කතා බහා කරන්න පටන් අරගෙන. සමහර අය කියනවා බොහොම ඉක්මණට Suhana Khan සිනමාවට එක්වෙයි කියලා. Email ThisBlogThis!Share to XShare to Facebook Share on FacebookTweet on TwitterPlus on Google+
0 comments:
Post a Comment